Wednesday, April 1, 2015

Video: ක්‍රිකට් ක්‍රීඩාව‍‍ට අයිති කාරයො නැහැ. මේක ශ්‍රී ලංකිකයොන්ට අයිති ක්‍රීඩාවක්. මේක එයාලගෙ.

ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් වල අයිතිකා‍රයො නැහැ. මේ ක්‍රිකට් ක්‍රීඩාව ජනතාවගෙ දෙයක්. ඔවුන්ටයි මේක අයිති. අපිට නීතියක් තියෙනව. සංශෝදනයකට ලක් කරන්න අපි කැමති. වැරදි තොරතුරු අයි සී සීයට ගෙන යෑමට අපි ක්‍රියාත්මක වෙනව.

‍මහේලට හා සංගක්කාරට ප්‍රශ්න තියෙනව. සංගක්කාරගෙන් බැගෑවත්ව ඉල්ලනව තව දුරටත් ඔහුගෙ සේවාව ලබා දෙන්න කියල.