Sunday, June 28, 2015

Video: සංගා දේශපාලනය එපා කියයි - කලා වැවෙන් පාර්ලිමේන්තුවට යන ගමන බොරුවක්

ඔව් මටත් ආරංචී කලාවැවෙන්ද කොහෙද එනව කියල. හැබැයි මම නම් දන්නෙ නැහැ. මටත් කවුරු හරි කියල තමයි දන්නෙ. හැබැයි එහෙම දෙයක් මගේ හිතෙත් නැහැ - කුමාර් සංගක්කාර