• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Tuesday, 26 June 2012 16:25 GMT නව ප්‍රවෘත්ති.

19න් පහල ලoකා පිළ ආසියානු කුසලාන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි

Tweet
Google

ආසියානු කුසලානය සදහා මලයාසියාවේ පවත්වන තරගාවලියේදී අපරාජිත ශ්‍රී ලoකා 19න් පහළ කණ්ඩායම අද දින අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්විය.

ශ්‍රී ලoකා කණ්ඩායම කාණ්ඩ තරගාවලිය යටතේ තරග කළ අවසන් තරගය අද ක්වාලාලාම්පූර් නගරයේ කටාර් රාජ්‍යය අතර පැවැත්වීය. එහිදී ජයග්‍රහණය ලැබීමට හැකිවීම හේතුවෙන් තම "බී" කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය.

ශ්‍රී ලoකා පිළ කාසියේ වාසිය දිනා පළමුව පහරදීමට පිටියට පිවිසියේය. තරගයට වර්ශාවෙන් බාධාවීම නිසා පන්දු ඕවර 42කට සීමාකොට තරගය ආරම්භ කලද පසුව ශ්‍රී ලoකා ඉනිම පන්දු ඔවර 26ක්ව තිබියදී වර්ශාව නිසා අත් හිටුවීමට සිදු විය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 188ක ඉලක්කයක් කටාර් පිලට ඔවර 26ක් තුළ ඒ අනුව ලබා ගැනීමට සිදුවිය.

අද තරගයේ ලකුණු සාරාශය


ශ්‍රී ලoකා 19න් පහළ කණ්ඩායම 126/2 පබසර වඩුගේ 76, සෙබස්තියන් පෙරේරා 28
කටාර් 19න් පහළ කණ්ඩායම 100/8 අලි ඉස්තියාක් 24, තරින්දු කෞශාල් 30/3
ශ්‍රී ලකාව 19න් පහළ කණ්ඩායම ලකුණු 86කින් ජය ලැබීය.

ශ්‍රී ලoකා 19න් පහළ කණ්ඩායම මිට පෙර පැවති තරග දෙකෙන්ම ජයගත් අතර එහිදී ඇෆ්ගනිස්ථානය හා බoගලාදේශය පරාජය කරන ලදී. තරගාවලිය පුරාම කැපී පෙනෙන දක්ශකම් දැක්වීමට ගාල්ල රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ තරිදු කෞශාල් සමත්වූ අතර එහිදී තරග 3කදී කඩුළු 10ක් දාවලන්නට සමත් විය. එසේම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සදුන් වීරක්කොඩි ද පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

"ඒ" කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ප්‍රභල ඉන්දියානු කණ්ඩායම එක් ලඛුණකින් පරාජය කොට එම ස්ථානය ලබා ගැනීමද සැලකිය යුතුය.

ඉන්දියාව හා පාකිස්ථානය අතර තරගයේදී පාකිස්ථානය මුලින් පහරදී ලකුණු 287ක් කඩුළු 7කට රැස් කල අතර, ඉන්දියාව පිළිතුරු ලෙස ලකුණු 286ක් ලබා ගැනීමට සමත් විය.

"ඒ" කාණ්ඩයේ 2වන ස්ථානය ඉන්දියාව උසුලන අතර. "බී කාණ්ඩයේ 2වන ස්ථානය ඇෆ්ගනිස්ථානය උසුලයි.

තරගාවලියේ අවසන් පූර්ව තරග 28වන දින පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතරද,

29වන දින ශ්‍රී ලකාව හා ඉන්දියාව අතරද පැවැත්වීමට නියමිතයි.


මෙම තරගාවලියට කණ්ඩායම නම්කිරීමේදී නොබොදා අවසන් වුණු පාසල් ක්‍රිකට් තරගාවලිය කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුවී නැතිබව වැඩි දෙනාගේ මතය වී ඇත.

පාසල් සීමිත ඔවර තරගාවලියේ ශූරයන්වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් එම විදුහල් නායක නිරොශන් දික්වැල්ල පමණක් සුදුසුකම් ලබද්දී අනුශූරතාවය දිනාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් කිසිදු ක්‍රීඩාකයෙකු තේරීම් කමිටුව විසින් තොරාගෙන නොමැත.

එසේම බොහො වාර්ථා අතරට ගිය කණිෂ්ඨ ක්‍රීඩකයන් තේරීම් කමිටුවට මග හැරී ගොස් ඇතිබව තතු දත් අයගේ මතයයි.

ශ්‍රී ලoකා 19න් පහළ කණ්ඩායම ලබන අගෝස්තු මස ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගීවීමට ද නියමිතය.


19න්  පහල ලoකා පිළ ආසියානු කුසලාන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

බංගලාදේශය 20යි 20න් පැරදවූ ශ්‍රී ලංකාව තවදුරටත් අංක එකේ on 31 March 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?