• Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
    • Overthrow
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports
  • Champions Trophy 2013
    • Schedule/Table
      • Warm Up

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

On Thursday, 28 June 2012 04:30 GMT නව ප්‍රවෘත්ති.

නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණය ජූලි 01 වෙනි දා ජනතා අයිතියට

Tweet
Google
Tags:
  • sri lanka sports
  • sri lanka sports ministry

ක්‍රීඩාව ගමට ගෙන යාමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යාංශයේ පළාත් ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය යටතේ රු.මිලියන 250 ක වියදමකින් නිමකළ නාවලපිටිය ජයතිලක ක්‍රිීඩා සංකීර්ණය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2012.07.01 දින ප.ව.2.00 ට ජනතා අයිතියට පත් කෙරෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.



දිවයිනේ ග්‍රාම්‍ය මට්ටමේ සිට ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කර ග්‍රාමීය මට්ටමේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන යාම සදහා ජාත්‍යන්තර ප්‍රමිතියකින් හා ඉහළ තාක්ෂණයකින් යුත් ක්‍රීඩා සංකීර්ණ ප්‍රාදේශීය ,දිස්ත්‍රික්,පළාත් මට්ටමින් ඉදි කරන අතර පළාත් මට්ටමින් පසුගිය වසරේ ආරම්භ කළ උතුරු පළාතේ කිලිනොච්චි ක්‍රීඩාංගණය, ඌව පළාත්් ක්‍රීඩාංගණය, උතුරු මැද පළාත් ක්‍රීඩාංගණ අතරින් ප්‍රථමයෙන් නිම කළ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය ජූලි මස 01 වන දින ජනතා අයිතියට පත් කරන අතර,සෙසු ක්‍රීඩාංගණ ද මේ වසර අවසාන වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිත යැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.



මෙතෙක් කල් කොළඹට පමණක් සීමා වී තිබූ ක්‍රීඩා පහසුකම් කොළඹින් පිට දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලට ගෙන යාමෙන් ගම්බද සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘති තුළින් විශාල සේවාවක් සපයන අතර,විශේෂයෙන් ක්‍රීඩා 25 ක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් මෙම ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය තුලින් ලබා දී ඇත. මීටර් 400 ක ධාවන පථයක් මීටර් 200 ක පුහුණු ධාවන පථයක් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පාපන්දු, රගර් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගණයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර, ක්‍රීඩා 25ක් පුහුණු විය හැකි අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගණයකින්ද මෙය සමන්විත වන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

- Cricturf

 

 

 


නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණය ජූලි 01 වෙනි දා ජනතා අයිතියට
Tweet
Website Design Brisbane



RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
ශ්‍රී ලංකාව 2007 සිට පැවති ICCතරගාවලි අතුරින් 6වැනි වරටත් අවසන් පූර්ව වටයට on 17 June 2013

පාසල් රග්බි තරගාවලිය නැවැත්වීමේ අවධානමක් on 08 June 2013

ධර්මරාජ විදුහලට කිරුළ අහිමි කිරීමේ කැරැල්ලක් on 03 June 2013

ඉසිපතන - රාජකීය තරගය ජයපැරදුමෙන් තොරබවට තීරණය වෙයි. on 03 June 2013

රග්බි විනිසුරු ප්‍රදීප් ප්‍රනාන්දුට වසරක තරග තහනමක්. on 30 May 2013

තරග පාවාදුන් තවත් ක්‍රීඩකයන් හෙළිවෙයි, මෙයියප්පන් 29දා තෙක් පොලිස් භාරයේ on 25 May 2013

පොලිස් පරික්ෂණවලට පෙර අසාද් රවුෆ් ඉන්දියාවෙන් පිටවෙයි. on 24 May 2013

චෙන්නායි සුපර් කිංස් ප්‍රධාන විධායක ගුරුනාත් මෙයියප්පන් පොලීස් අත් අඩංගුවට on 24 May 2013

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013

Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?