• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Monday, 28 May 2012 16:30 GMT නව ප්‍රවෘත්ති.

පාකිස්ථාන ශ්‍රී ලoකා තරගාවලිය පළමුවෙනිදා සිට. කණ්ඩායම් සටනට සූදානම්.

Tweet
Google

ශ්‍රී ලoකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය පිළිබද මාධ්‍ය අනාවරනයක් කොළඹ ටාජ් සමූද්‍ර හොටලයේ දී අද සවස පැවැත්වින. එහිදී දේශීය හා විදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය පිළිබදව කරුණු අනාවරණයක් සිදුවූ අතර ඊට පාකිස්ථාන විස්සයි20 නායක මොහොමඩ හාෆිස් සමග ශ්‍රී ලoකා නායක මහේල ජයවර්ධනද සහභාගිවිය.

තරගාවලිය විස්සයි විස්ස තරග දෙකකින් එක්දින තරග පහකින් හා ටෙස්ට් තරග තුනකින් සමන්විත අතර පළමු විස්සයි20 තරගය ලබන පළමුවන දින සූරියවැව ක්‍රීඩාගනයේ දී ආරම්භවීමට නියමිය. දෙවන විස්සයි20 තරගයද එම ක්‍රීඩාගනයේදීම ලබන තුන්වන දින පැවැත්වේ.

තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රහය Buzz Mobile ආයතනය හා Bank Alfalah ආයතනය සපයන අතර මෙම තරගාවලිය ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයටද අඩිතාලමක් වනු ඇති බව විචාරකයන්ගේ මතයයි.

ඉන්දීය ප්‍රිමිය ලීග් තරග සදහා සහභාගිවී සිටි ශ්‍රී ලාoකිය ක්‍රීඩකයන්ද නැවත පුහුණු සචිත සමග එක්වී ඉදිරි තරග සදහා සූදානම් වන අතර මෙම තරගාවලිය ශ්‍රී ලoකා කණ්ඩායමේ ප්‍රභල ඉලක්කයක් වනු වනු නොඅනුමානය. පසුගිය වසරේදී පකිස්ථානය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලකාව පරාජය වූ අතර පකිස්ථානයටද මෙම තරගාවලිය ඉතා වැදගත් තරගාවලියක් වනු ඇත.


තරග සටහන පහත දැක්වේ.

 

Date and Time Match
Fri Jun 1
13:30 GMT | 19:00 local
19:00 IST
1st T20I - Sri Lanka v Pakistan
Mahinda Rajapaksa International Cricket Stadium, Sooriyawewa, Hambantota
Sun Jun 3
13:30 GMT | 19:00 local
19:00 IST
2nd T20I - Sri Lanka v Pakistan
Mahinda Rajapaksa International Cricket Stadium, Sooriyawewa, Hambantota
Thu Jun 7
09:00 GMT | 14:30 local
14:30 IST
1st ODI - Sri Lanka v Pakistan
Pallekele International Cricket Stadium
Sat Jun 9
09:00 GMT | 14:30 local
14:30 IST
2nd ODI - Sri Lanka v Pakistan
Pallekele International Cricket Stadium
Wed Jun 13
09:00 GMT | 14:30 local
14:30 IST
3rd ODI - Sri Lanka v Pakistan
R Premadasa Stadium, Colombo
Sat Jun 16
09:00 GMT | 14:30 local
14:30 IST
4th ODI - Sri Lanka v Pakistan
R Premadasa Stadium, Colombo
Mon Jun 18
09:00 GMT | 14:30 local
14:30 IST
5th ODI - Sri Lanka v Pakistan
R Premadasa Stadium, Colombo
Fri Jun 22 - Tue Jun 26
05:00 GMT | 10:30 local
10:30 IST
1st Test - Sri Lanka v Pakistan
Galle International Stadium
Sat Jun 30 - Wed Jul 4
05:00 GMT | 10:30 local
10:30 IST
2nd Test - Sri Lanka v Pakistan
Sinhalese Sports Club Ground, Colombo
Sun Jul 8 - Thu Jul 12
05:00 GMT | 10:30 local
10:30 IST
3rd Test - Sri Lanka v Pakistan
Pallekele International Cricket Stadium
පාකිස්ථාන ශ්‍රී ලoකා තරගාවලිය පළමුවෙනිදා සිට. කණ්ඩායම් සටනට සූදානම්.
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

බංගලාදේශය 20යි 20න් පැරදවූ ශ්‍රී ලංකාව තවදුරටත් අංක එකේ on 31 March 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?