• Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
    • Overthrow
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports
  • Champions Trophy 2013
    • Schedule/Table
      • Warm Up

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Sunday, 17 June 2012 15:27 GMT නව ප්‍රවෘත්ති.

මහේල ඉදිරි ලෝක කුසලානය තෙක් සිටීම ගැන අවිශ්වාසයෙන්.

Tweet
Google

"මට අනාගතේ පිළිබදව ලොකු බලාපොරොත්තු නැහැ. අපි කොච්චර හොදට ක්‍රිකට් ගැහුවත් පොඩි වැරදීමකින් සියල්ල වෙනස් විය හැකී. දැනට රටේ පවතින තත්ත්වය ඒකයි. මම ඉදිරි මාස දෙක තුන ගැන විතරක් කතාකරන්න කැමතීයි. බලමු ඉදිරියේදී අපේ ක්‍රිකට් අපිට හැකි ආකාරයෙන් කරන්න පුලුවන් වුණ වෙලාවක අනිත් අය එක්ක කතාකරල රටවෙනුවන් ඉදිරි ලෝක කුසලානයතෙක් නායකත්වයේ ඉන්නව."


පාකිස්තානයට එරෙහිව 4වන එක්දින තරගය අවසානයේ පැවති ප්‍රවෘති සාකච්චාවේදී "දිවයින" මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහේල මෙසේ සදහන් කර සිටියේය.


රටේ අවශ්‍යතාවය අනුව ඉදිරි ලෝක කුසලානය තෙක්වත් නායකත්වයේ සිටීමේ කැමැත්තක් ඇත්දැයි අසන ලද පැනයට මහේල එසේ ප්‍රතිචාර දක්වන ලදී.

"අපි ගහපු ක්‍රිකට් වල හැටියට අපි දන්නව අද කොච්චර හොදට කරත් තව ටික කලකින් සියල්ල වෙනස් විය හැකී. අපි බලමු ඉදිරියේදී රට වෙනුවෙන් හොද තීරණයක් කණ්ඩායම සමග සාකච්චාකොට ගන්නම්. ඒත් මට හරියටම කියන්න බැහැ ඒ පිළිබදව."

"අපි සැලසුම් සහගතව තරග සදහා කණ්ඩායමක් ලෙස ඉදිරියට යැමට බලපොරූත්තුවෙනව. අපේ තරුණ ක්‍රීඩකයන් ඉතා හොදින් ක්‍රීඩාකරන අතර අනාගතයේ ලොකු කාර්‍ය‍යභාරයක් ඉටු කරනු ඇති බව හිතනව."


ශ්‍රී ලoකා කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් සියලුම ජ්‍යේශ්ඨ ක්‍රීඩකයන්ගේ මෙන්ම නවක ක්‍රීඩකයන්ගේ සහයෝගය අවශ්‍යබව අපගේ මතයයි.

 

 


මහේල ඉදිරි ලෝක කුසලානය තෙක් සිටීම ගැන අවිශ්වාසයෙන්.
Tweet
Website Design Brisbane



RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
ශ්‍රී ලංකාව 2007 සිට පැවති ICCතරගාවලි අතුරින් 6වැනි වරටත් අවසන් පූර්ව වටයට on 17 June 2013

පාසල් රග්බි තරගාවලිය නැවැත්වීමේ අවධානමක් on 08 June 2013

ධර්මරාජ විදුහලට කිරුළ අහිමි කිරීමේ කැරැල්ලක් on 03 June 2013

ඉසිපතන - රාජකීය තරගය ජයපැරදුමෙන් තොරබවට තීරණය වෙයි. on 03 June 2013

රග්බි විනිසුරු ප්‍රදීප් ප්‍රනාන්දුට වසරක තරග තහනමක්. on 30 May 2013

තරග පාවාදුන් තවත් ක්‍රීඩකයන් හෙළිවෙයි, මෙයියප්පන් 29දා තෙක් පොලිස් භාරයේ on 25 May 2013

පොලිස් පරික්ෂණවලට පෙර අසාද් රවුෆ් ඉන්දියාවෙන් පිටවෙයි. on 24 May 2013

චෙන්නායි සුපර් කිංස් ප්‍රධාන විධායක ගුරුනාත් මෙයියප්පන් පොලීස් අත් අඩංගුවට on 24 May 2013

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013

Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?