• Champions Trophy 2013
  • Campus Criket
  • Football
  • Womens Cricket
  • Sri Lanka Rugby
  • Profiles
  • Motor Sports

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • Fixtures
    • T20 World Cup
    • SAFF 2012
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Other Sports
    • Olympic 2012
    • DCL Football
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Wednesday, 20 June 2012 03:53 GMT නව ප්‍රවෘත්ති.

15 දෙනෙකින් සමන්විත ශ්‍රී ලoකා ටෙස්ට් සචිතය නම් කරයි.

Tweet
Google

ශ්‍රී ලoකා ක්‍රිකට් ආයතනය විසින් 15 දෙනෙකින් සමන්විත ශ්‍රී ලoකා ටෙස්ට් සචිතය අද දින ප්‍රකාශයට  පත් කරන ලදී. මින් ඉහතදී එන්ගලන්තයට එරෙහිව ක්‍රීඩාකළ සoචිතයේ බොහෝ ක්‍රීඩකයන් මෙවරද සoචිතය සදහා තොරාපත් කොට ඇති අතර ක්‍රීඩකයන් තිදෙනෙකුගේ වෙනස්කම් පැහැදිලිව දැක ගත හැකි විය.

තිසර පෙරේරා නැවතත් ටෙස්ට් සoචිතයා කැදවීම් ලැබා ඇති අතර ඔහු මින් ඉහත ආබධයකට ලක්වීම හේතුවෙන් ටෙස්ට් සoචිතයෙන් ඉවත් වීමට සිදුවිය.

ජීවන් මෙන්ඩිස් නව සාමාජිකයෙකු ලෙස සිදුසුකම් ලබා ටෙස්ට් සoචිතයේ ස්ථානයක් ලබා ගනිද්දී තරුණ ක්‍රීඩක ලහිරු තිරිමාන්න කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරිම් කමිටුව තීරණය කොට ඇත.

ළහිරු තිරිමාන්න ටෙස්ට් තරග වලදී ආරම්භක පිතිකරුවෙකු ලෙස අසාර්ථක වීම මෙම තීරණයට හේතුවන්නට ඇතැයි අප විශ්වාස කරමු.

එසේම වේග පන්දු යවන්නන් වන ලක්මාල් සහ දම්මික ප්‍රසාද් නැවත කැදවීම් නොලැබූ අතර නුවන් ප්‍රදීප් ඔහුගේ ආභාධයෙන් පසු නැවත කණ්ඩායමට සුදුසුකම් ලබා ඇත.

 

Test Squad against Pakistan

Mahela Jayawardene (capt), 
Angelo Mathews (vice-capt), 
Tillakaratne Dilshan, 
Tharanga Parnavithana, 
Kumar Sangakkara, 
Thilan Samaraweera, 
Dinesh Chandimal, 
Prasanna Jayawardene (wk), 
Chanaka Welagedara, 
Suraj Randiv, 
Rangana Herath, 
Nuwan Kulasekara, 
Nuwan Pradeep, 
Thisara Perera, 
Jeevan Mendis

15 දෙනෙකින් සමන්විත ශ්‍රී ලoකා ටෙස්ට් සචිතය නම් කරයි.
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

බංගලාදේශය 20යි 20න් පැරදවූ ශ්‍රී ලංකාව තවදුරටත් අංක එකේ on 31 March 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
  • Athletics
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?