• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Thursday, 21 June 2012 04:02 GMT නව ප්‍රවෘත්ති.

ඉන්දියානුවන් නොමතිව වුවද SLPL පැවැත්වීමට තීරණය

Tweet
Google

ශ්‍රී ලoකා ප්‍රිමිය ලීග් තරගාවලිය මෙමෙ වසරේ අගෝස්තු  10වනදා සිට 31ක් වෙනිදා දක්වා ආර් ප්‍රේමදාස පිටියේ සහ පල්ලෙකැලේ අන්තර් ජාතික කිකට් පිටියේ පවැත්වීමට නියමිතය. තරගාවලිය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එහිදී ඉන්දියානු පාලක මණ්ඩලය විසින් තම ක්‍රීඩකයන් තරගාවලිය සදහා සහභාගී කරවීම ප්‍රතික්ෂේප කිරීම නිසා තරගාවලිය කල්දැමීමට සිදු විය.

 

මෙවර තරගාවලිය ප්‍රථම වරට පැවැත්වීමට සියළු කටයුතු සූදානම් අතර තරගාවලියේ කණ්ඩායම්  හත සදහා අනුග්‍රාහකයන් කැදවීම සදහා ටෙන්ඩර් කැදවීමක්ද ක්‍රිකට් ආයතනය මගින් සිදු කරනු ලැබීය. පසු ගියවර මෙන්ම මෙවරද   ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලoකා ආයතනයේ ආරාධනාව ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්ථාවේ.

ශ්‍රී ලoකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුග මහතා රොයිටර්ස් පුවත් සේවය හා පවසා ඇත්තේ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මේවන තුරු මේ පිළිබදව
නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි. එසේම ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩාකරන රටවල්වෙත ආරාධනා පත්‍ර යවා ඇති බවත් බොහෝ ආයතන සතුටු දායක පිළිතුරු එවා ඇති බවත්  මේවන තුරු ඉන්දියානු පාලක මණ්ඩලයෙන් පිළිතුරු ලැබී නොමැති බවත් පවසා ඇත.

ඉන්දියානු මාධ්‍ය සදහන් කරන ආකාරයට ක්‍රීඩකයන්ගේ කාර්‍යබහුල කාලසටහන හා ක්‍රීඩකයන්ගේ තත්වය සැලකිල්ලට ගෙන ක්‍රීඩකයන් සහභාගී නොකිරීමට ඉන්දිය පාලක මණ්ඩලය තීරණය කර ඇත.


ඉන්දියානු ක්‍රීඩකයන් නොමැතිව වුවද තරගාවලිය පවත්වන බව  නිශාන්ත රණතුග මහතා  තව දුරටත් පවසා ඇත. එසේම නොබොදා පාකිස්ථාන පාලක මණ්ඩලය පවසා ඇත්තේ පාකිස්ථාන ක්‍රීඩකයන් තරගාවලියට සහභාගී කරවන බවය.

එසේම පාකිස්ථාන ක්‍රීඩකයන් 30ක් පමණ ඔවුන්ගේ කමැත්ත ප්‍රකාශ කොට ඇත. ඉන්දියානු ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා පාකිස්ථාන ක්‍රීඩකයන් සහභාගී කර නොගන්න අතර, නොබො දා පැවැත්වූ බoගලාදේශ ප්‍රිමිය ලීග් තරගාවලියට පාකිස්ථාන කීඩකයන් සහභාගී වූ අතර තරගාවලිය ඉතාමත් සාර්ථකව අවසන් විය. එහිදීද ඉන්දියානු ක්‍රීඩකයන් සහභාගී නොවීම කැපී පෙනින.

 

 

(c) CRiCTURF

ඉන්දියානුවන් නොමතිව වුවද SLPL පැවැත්වීමට තීරණය
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

බංගලාදේශය 20යි 20න් පැරදවූ ශ්‍රී ලංකාව තවදුරටත් අංක එකේ on 31 March 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?