• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Saturday, 23 June 2012 07:13 GMT නව ප්‍රවෘත්ති.

ඉසිපතන රාජකීය සටනෙන් ඉසිපතන විදුහලට තියුණු ජයක්.

Tweet
Google

ඉසිපතන විදුහල හා රාජකීය විදුහල අතර අද පැවති සිoගර් කුසලාන පාසල් ඒ කොටසේ ලීග් රග්බි තරගයෙන් 34-22 ක තියුණු ජයග්‍රහණයක වාර්ථා කිරීමට ඉසිපතන විදුහලට හැකිවිය.

ලීග් තරගාවලියේ කණ්ඩායම් දෙක සහභාගීවූ අවසාන තරගයවූ අද තරගය මිල්රොයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය සදහා ලොන්ඩන් පෙදෙස සීර් එෆ්සී පිටියේදී පැවැත්විය.

අද තරගයට පෙර දෙපිළම තරග 6 බැගින් ජයග්‍රහණය කොට සිටි අතර ලීග් ශූරතාවයේ ඉදිරියට පැමිණීමට තිබුනු අවසන් අවස්ථාවද මෙය විය. ඉසිපතන විද්‍යාලය පළමු විනාඩි පහතුළ උත්සාහක දිනුමක් වාර්ථාකොට තරගයේ ඉදිරිය ගත් අතර පළමු අර්ධය නිමවනවිට රාජකීය විදුහල ඉදිරිය ගනිමින් 17-15 ලෙස නිමාවිය.

එහිදී ඉසිපතන ක්‍රීඩක උදිත තරනාත් විසින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ලබාගනිමින් තම කණ්ඩායමේ ලකුණු 15 ලබාදීම කැපීපෙනෙන සිදුවීමක් විය.

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තෙක් ලකුණු 22-20 ලෙස පෙරමුණේ පසුවූ රාජකීයයන්ගෙන් තරගය උදුරා ගැනීමට ඉසිපතන ක්‍රීඩකයන් අවසන් මොහොතේ සමත් විය. තරගයේ සිදුවෙන අබාධ සදහා ලබාදෙන අතිරේක කාලයත් උපරිම ඵල ලබාගත් ඉසිපතන ක්‍රීඩකයන් උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්ථන දෙකද සාර්ථක කරගනිමින් තම ජයග්‍රහණය තහවුරු කර ගත්හ. අවසන් ප්‍රථිඵලය 34-22ක් වශයෙන් සටහන් වුන අතර 12වෙනි වරටත් මිල්රොයි ප්‍රනන්දු කුසලානය තාමන් සතු කරගන්නට සමත් විය. මින් පෙර මෙම කුසලානය රාජකීයන් විසින් ජයග්‍රහණය කොට ඇත්තේ 7 වතාවක් පමණි.

හෙට ලීග් කොටසේ තරගවල අවසන් දිනය අතර ත්‍රිත්ව විදුහල හා ඩීඑස් සේනානයක විදුහල අතර තරගය කෙරෙහි වැඩි දෙනාගේ අවධානය යොමුව ඇත.  තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාගණයේ පැවැත්වෙන අතර එහි ප්‍රථිඵලයෙන් ලීග් කොටසේ ශූරයන් තීරණය වනු ඇත.



 

 


ඉසිපතන රාජකීය සටනෙන් ඉසිපතන විදුහලට තියුණු ජයක්.
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
පොලිස් පරික්ෂණවලට පෙර අසාද් රවුෆ් ඉන්දියාවෙන් පිටවෙයි. on 24 May 2013

චෙන්නායි සුපර් කිංස් ප්‍රධාන විධායක ගුරුනාත් මෙයියප්පන් පොලීස් අත් අඩංගුවට on 24 May 2013

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013

Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?