• Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
    • Overthrow
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports
  • Champions Trophy 2013
    • Schedule/Table
      • Warm Up

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

On Thursday, 28 June 2012 04:16 GMT නව ප්‍රවෘත්ති.

රෙඩ් බුල් අයිලන්ඩ් හොපිං කල්පිටියේදී ජූලි 07 සහ 08

Tweet
Google

රෙඩ් බුල් වෙතින් ගෙන එන ලංකාවේ පළමු කයිට් සර්ෆින් තරගය

දිවයිනේ මංගල කයිට් සර්ෆින් තරගය වන රෙඩ් බුල් අයිලන්ඩ් හොපිං කල්පිටියේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.ජූලි 07 සහ 08 යන දිනයන් හි පැවැත්වෙන තරග මගින් දේශීය කයිට් සර්ෆ් තරගකරුවන්ගේ වේගය හා නිපුණතා මට්ටම පරීක්ෂාවට ලක්කරනු ලැබේ. කොළඹ, ජූනි 11, 2012 - කයිට් සර්ෆින් සදහාම ආවේණික ප්‍රදේශයක් ලෙස ලෝ සුපතල කල්පිටියේදී පැවැත්වෙන අයිලන්ඩ් හොපිං සදහා රෙඩ් බුල් අනුග්‍රහකත්වය දක්වයි. ව යඹ පුත්තලම අර්ධද්වීපය හරහා එක් දිවයිනකින් තවත් දිවයිනකට පැමිණෙන කයිට් සර්ෆ් තරග කරුවන් මෙම තරගයට සම්බන්ධවනු ඇත. සමතලා කල්පිටිය කලපුව වෙත ඔවුන් පැමිණෙන ගමනේදී ප්‍රචන්ඩ සාගර තත්ත්වයන් මැනවින් හදාරා සිටීම මෙම තරගයේදී අත්‍යවශ්‍ය සාධකයක් ව්න්නේය. සම්පූර්ණ ගමන් මාර්ගය කිලෝමීටර 25ක් පමණ වේ. සමස්ථ තරගයේ ජයග්‍රාහකයා තෝරාගන්නේ ඔවුන් වාර්තා කරන වේලාවන් පදනම් කරගනිමිනි.

 

සැඩ සුළං මැදින් කයිට් බෝඩර්ස් ගමන් කරනු ලබන අතර සුළං හමන දිහාවට ප්‍රතිවිරුද්ධව පැදයාමේ අභියෝගාත්මක කාර්යයටද මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇත. එම සුපිරි අභියෝගයට සාර්ථකව මුහුණ දීමෙන් අතිරේක මුදල් ත්‍යාගයක් දිනාගත හැකිය. ජූලි 08 වන දින කලපුවේදී නිදහස් ආර ප්‍රදර්ශන තරගයක්ද පවත්වනු ලැබේ. මෙය ශ්‍රී ලංකාව තුළ රෙඩ් බුල් කයිට් සර්ෆින් පවත්වනු ලබන දෙවැනි තරග වාරයයි. පසුගිය වසරේ රෙඩ් බුල් සුසී මායි කල්පිටිය මාරුතයන්ට මුහුණ දීමේ තරගයට සහභාගි වූවාය. දේශීය කයිට් සර්ෆින් තරගකරුවන් සමග අන්ඩර් මයි වින්ග්ස් නමින් වැඩසටහනක්ද ඇය පැවැත්වූවාය. 

 

කයිට් සර්ෆින් හා කයිට් බෝර්ඩින් වික්‍රමාන්විත ජල මතුපිට පැවැත්වෙන ක්‍රීඩාවක් වශයෙන් හැදින්විය හැකිය. ඊට වේක්බෝඩින්, වින්ඩ් සර්ෆින්, සර්ෆින්, පැරාග්ලයිඩින් හා සරඹ ක්‍රීඩාද සංකලනය වී ඇත. කුඩා සර්ෆ්බෝඩ් හා කයිට් බොඩ් මත ජලය හරහා යන තරග කරුවන්ට සිය ගමනේ වේගය වැඩිකර ගැනීම සදහා සුළගේ බලය පාලනය කර ගැනීමට කයිට් සර්ෆින් ආධාර වේ.

 

කයිට් බෝඩින් සදහා විවිධ ආරයන් ඇතුලත්වේ. සර්ෆ් බෝඩ් වලට සමාන සෘජු බෝඩ් යොදාගනිම්න් කයිට් සර්ෆින්, තරංග ඵදනම් කරගත් නිදහස් ආර, නිදහස් යාත්‍රා, ඩවුන්වින්ඩර්ස්, වේගය, කොස් රේසින්, වේක්ස්ටයිල්, ජම්පින් හා වේව්රයිසින් නමින් ඒවා නම් කළ හැකිය.


-ඇතුල්වීම නොමිලේ-

 

Copyright © 2012 Cricturf

 

 


රෙඩ් බුල් අයිලන්ඩ් හොපිං කල්පිටියේදී ජූලි 07 සහ 08
Tweet
Website Design Brisbane



RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
ශ්‍රී ලංකාව 2007 සිට පැවති ICCතරගාවලි අතුරින් 6වැනි වරටත් අවසන් පූර්ව වටයට on 17 June 2013

පාසල් රග්බි තරගාවලිය නැවැත්වීමේ අවධානමක් on 08 June 2013

ධර්මරාජ විදුහලට කිරුළ අහිමි කිරීමේ කැරැල්ලක් on 03 June 2013

ඉසිපතන - රාජකීය තරගය ජයපැරදුමෙන් තොරබවට තීරණය වෙයි. on 03 June 2013

රග්බි විනිසුරු ප්‍රදීප් ප්‍රනාන්දුට වසරක තරග තහනමක්. on 30 May 2013

තරග පාවාදුන් තවත් ක්‍රීඩකයන් හෙළිවෙයි, මෙයියප්පන් 29දා තෙක් පොලිස් භාරයේ on 25 May 2013

පොලිස් පරික්ෂණවලට පෙර අසාද් රවුෆ් ඉන්දියාවෙන් පිටවෙයි. on 24 May 2013

චෙන්නායි සුපර් කිංස් ප්‍රධාන විධායක ගුරුනාත් මෙයියප්පන් පොලීස් අත් අඩංගුවට on 24 May 2013

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013

Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?