• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Tuesday, 10 July 2012 18:22 GMT නව ප්‍රවෘත්ති.

ඇසේ බේලයක් වැදීම නිසා දකුණු අප්‍රිකානු ක්‍රීඩක මාක් බව්චර් ක්‍රීඩාවෙන් සමුගනී.

Tweet
Google

සoචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම එන්ගලන්තය සමග ක්‍රිකට් තරගාවලියකට සහාභාගිවීමට නියමිත අතර ඒ සදහාවන පුහුණු තරගයක් ඊයේදිනයේදී නිමාවිය. සම්‍රසෙට් කණ්ඩායම සමග පැවති මෙම තරගය අතරතුර ක්‍රිකට් ලෝකයට සදා අම්තක නොවන අවාසනාවන්ත අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවිය.

දකුණු අප්‍රිකානු කඩුළු රකින්නවන මාක් බවුචර්ගේ ඇසක් ඉතා දරුණුලෙස අනතුරකට භාජනය කරමින් ඔහුගේ කිකට් ක්‍රීඩා දිවීයේ අවසානය සටහන් කිරීමට මෙම තරගය ඉවහල් විය. දග පන්දු යවන ඉම්‍රාන් තාහීර්ගේ පන්දු හමුවේ කඩුළු රකිමින් සිටි බවුචර්ගේ ඇසේ කඩුල්ලේ බේලයක් වැදීම නිසා ඔහුව වහාම රෝහල් ගත කිරීමට සිදුවිය. සුදු ඉගිරියාව ඉරීයාම හේතුවෙන් ඔහුව වහාම ශල්‍ය කර්මයකට ලක් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියා කල අතර, ශල්ම කර්මයෙන් අනතුරුව බව්චර් හැගුම්බරව තම ක්‍රීඩා දිවියේ අවසානය ප්‍රකාශයට පත් කොට ඇත.

1995 අන්තර්ජාතික ක්‍රිකට් කරලියට පැමිණි ඔහු එදා මෙදා තුර ටෙස්ට් තරග 142කට තම දායකත්වය ලබාදී ඇති අතර අන්තර් ජාතික ක්‍රිකට් කරළියේ අනගි භවනීය නාමයක් සටහන් කොට ඇත. කඩුළු රකින්නෙක්, පිති කරුවෙක් මෙන්ම නායකයෙකු වශයෙන්ද තම දායකත්වය තම කණ්ඩායමට ලබාදුන් ඔහු. දවාලීම් 999කට අදවන විට අන්තර්ජාතික ක්‍රිකට් කරළියේදී දායකවී තිබීම දයිවොපගත සිදුවීමකි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් අනගි සේවාවක් කල ඔහු ලෝක ක්‍රිකට් කරළිය වෙනුවෙන්ද මහගු දායවත්වයක් ලබාදුන් ක්‍රීඩකයෙකු විය.

අනතුරෙන් පසුව ඔහුගේ ට්වීටර හැඩලය ඔස්සේ ඔහුගේ ප්‍රේක්ශකයන් ඇමතූ ඔහු සදහන් කොට ඇත්තේ ඔහු වෙනුවෙන්  ලක සියලුම දැ පිළිබදව ණය ගැති බවය.

අදාළ වීඩියෝව නරඹන්න.

 

 

 

 

 

 

ඇසේ බේලයක් වැදීම නිසා දකුණු අප්‍රිකානු ක්‍රීඩක මාක් බව්චර් ක්‍රීඩාවෙන් සමුගනී.
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

බංගලාදේශය 20යි 20න් පැරදවූ ශ්‍රී ලංකාව තවදුරටත් අංක එකේ on 31 March 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?