• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Saturday, 14 July 2012 17:19 GMT නව ප්‍රවෘත්ති.

'ඉන්දියා තරගාවලිය තර්ජනාත්මකයි, නමුත් අපි සූදානම්' - මහේල

Tweet
Google

14, July 2012 (Cricutrf): "පසු ගිය මාස එකහමාර තුළ මුළු කණ්ඩායමම ඉතා වෙහෙස වුණා. දීර්ඝ තරගාවළියක්, තරගකාරී තරගාවලියක් නිමා කරපු කණ්ඩායමට විවේකයක් අවශ්‍යයි."

පාකිස්ථාන තරගාවලියෙන් පසුව ඉන්දියානු තරගාවලියට මානසිකව හා ශාරීරිකව සූදානම් වීමේ හැකියාව පිළිබදව මාධ්‍ය වේදියෙකු හට පිළිතුරු දෙමින් මහේල මෙසේ සදහන් කර සිටියේය.

තවද ඔහු කියාසිටියේ.. "බොහෝ දුරට දින තුනක විවේකයකින් අනතුරුව පාකිස්ථාන කණ්ඩායම තාවකාළිකව අමතක කර දමා ඉන්දියානු කණ්ඩායම ගැන හැදෑරිය යුතුවෙනව." "ඉතා වෙහෙසාකාරී තරගාවලියක් අවසන් කළ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට විවේකයක් අවශ්‍යයි."

ඉන්දියානු කණ්ඩායම පිළිබදව අඩු තක්සේරුවක් තාමා තුළ නොමැති බව ඇගවූ මහේල වැඩි දුරටත් කියා සිටියේ එක්දින කණ්ඩායමක් වශයෙන් ප්‍රඹ්හල ස්ථානයක සිටින ඉන්දියාව සමග තරගාවලිය තමන්ට අභියෝගයක් බවයි.

"ඔවුන් ඉතා ශක්තිමත් කණ්ඩායමක්, ඔවුන් සමග තරග කිරීම තවත් අභියෝගයක්." "අපගේ එක්දින තරග විශේෂන්ය ක්‍රීඩකයන් කණ්ඩායම සමග එක්වීමට නියමිතයි. ඔවුන්ගේ පැමිණීම ඉදිරි තරගාවලියට මුහුණ දීමට අපට බොහොදුරට උපකාරී වේවි.

ඉන්දියා
ව එක්දින තරග පහකට හා විස්සයි විස්ස තරගයකට සහභාගී වීමට ශ්‍රී ල○කාවට 18 වන දින පැමිණීමට නියමිත අතර පළමු තරගය හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාගණයේදී ලබන සෙනසුරාදා 21වන දින පැවැත්වීමට නියමිතය.



INDIA TOUR SCHEDULE

Wed 18th July Arrival
Sat 21st 1st ODI Hambantota
Sun 22nd Rain Reserve day
Tue 24th 2nd ODI Hambantota
Wed 25th Rain Reserve day
Sat 28th 3rd ODI Kettharama
Sun 29th Rain Reserve day
Tue 31st 4th  ODI Kettharama
Wed 1st Aug Rain Reserve day
Sat 4th 5th ODI Pallakelle
Sun 5th Rain Reserve day
Tue 7th Only Twenty 20 Pallakelle
Wed 8th Rain Reserve day/ Departure



'ඉන්දියා තරගාවලිය තර්ජනාත්මකයි, නමුත් අපි සූදානම්' - මහේල
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

බංගලාදේශය 20යි 20න් පැරදවූ ශ්‍රී ලංකාව තවදුරටත් අංක එකේ on 31 March 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?