• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Monday, 16 July 2012 20:02 GMT නව ප්‍රවෘත්ති.

ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලී ග් SLPL

Tweet
Google

ශ‍්‍රී ලංකාවට ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය හඳුන්වාදෙමින් එහි (අනුමත තරඟාවලියක් වන මෙම තරඟාවලිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අනුග‍්‍රාහය යටතේ පවත්වන අතර මෙහි ඉහළ මණ්ඩලය ක‍්‍රීඩා අමාත්‍යංශය, ශ‍්‍රී ලංකා රජය සහ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් හා අදාලව ක‍්‍රියා කරන සියළුම පාලන යටතේ සකසා ඇත.* කුලූදුල් තරඟය මෙම වසරේ අගෝස්තු 11 වෙනි දින කොළඹ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 4.33 ක සාමාන්‍ය අඟයක් යටතේ කලාපීය වරය ලබා ගනිමින් කලාප 07 ම සහභාගී කරවාගෙන මහා පරිමාණ ලෙස ලීග් දියත් කරන ලදි.

ජාතික ශ‍්‍රී ලාංකීය ක‍්‍රිකට් කී‍්‍රඩකයන් මෙන්ම ලොව ඉහළ පෙලේ ටුවෙන්ටිටුවෙන්ටි ක‍්‍රිකට් තරු සමහරක් සමඟ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර දෙමින් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ට ක‍්‍රිකට් කුසලතාවයන්  නිරූපණය කරමින් ශ‍්‍රී ලංකාවේ ගෞරවාන්විතම වාර්ෂික t20  ක‍්‍රිකට් තරඟාවලිය බවට පත්වීම ීඛඡුඛ හී  අරමුණ වේ. මෙම තරඟාවලිය ශ‍්‍රී ලාංකීය ජාතික කණ්ඩායමට ෂක්‍ක්‍ ත්‍ඔඡු හී වඟකීම්වලට යටත්ව වාර්ෂිකව සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ හෝ එසේ නොහැකි වුවහොත් ජුලි මාසයේ පැවැත්වීමට නියමිත ය. ීඛඡුඛ හී සමාරම්භක තරඟාවලිය 2012 අගෝස්තු මස අගෝස්තු 11 වෙනිදා සිට අගෝස්තු 31 (මෙම දින දෙක ද ඇතුළත්ව* කාලය අතරතුර කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනය සහ නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදීහී පැවැත්වීමට නියමිත ය.

 

ීඛඡුඛ හී උපත සමරමින් එහි සමාරම්භක රාත‍්‍රී උළෙල අගොස්තු 10 වෙනි දා සැන්දෑවේ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර මෙම සැනැදෑව හිටපු සහ වර්තමාන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මෙන්ම නව ීඛඡුඛ වරලත්ලාභින්ගේ සහභාගිත්වය ඇතිව ජනප‍්‍රිය තරුවන්ගෙන් වර්ණවත් වේ.

 

ීඛඡුඛ ටුවෙන්ටිටුවෙන්ටි ක‍්‍රිකට් තරඟාවලිය ලොව ජනාදරය දිනාගත් ඉහළ පෙළේ තරඟාවලියක් බවට පත් වීමට පමණක් නොව ීඛඡුඛ කෙරේ ලැදි පාර්ශ්වයන්ට සාර්ථක දිගු කාලීන ව්‍යාපාරයක් උදා කර දීමට ද අපේක්ෂා කරයි. මේ ආකාරයේ තරඟාවලි ලොව ප‍්‍රධාන පෙළේ ක‍්‍රිකට් කී‍්‍රඩක ජාතියක් ලෙස ශ‍්‍රී ලංකාව දිනා ගත් ගෞරවාදරය තවතවත් ප‍්‍රවර්ධනය කිරීමට (මෙම තරඟාවලිය ලොව සැමටම නැරඹිය හැකි පරිදි විකාශනය කෙරේ* මෙන්ම නැගී එන ශ‍්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට විවිධ මාධ්‍ය හා සම්බන්ධ ජාත්‍යන්තර ප්ලැට්ෆෝම් හී පෙනී සිටීමේ අවස්ථාව උදා කර දෙමින් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට තිබෙන කැමැත්ත වඩාත් වර්ධනය කිරීම තුළින් තරුණයන් වැඩි දෙනෙක් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආකර්ෂණය කර ගැනීමට සහාය වේ. එමෙන්ම මෙම තරඟාවලිය හරහා මෙරටට ලැබෙන පිළිගැනීමට අමතරව ලොව පිළිගැනීම දිනා ගත් විශිෂ්ට ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සමඟ ක‍්‍රීඩා කිරීමෙන් ශ‍්‍රී ලාංකික  ආධුනික තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඔවුන්ගේ ක‍්‍රීඩා කුසලතාවයන් තවතවත් ඔප්නංවා ගැනීම තුළින් ශ‍්‍රී ලංකාව සඳහා ජාතික මට්ටමින් ක‍්‍රීඩා නොකරද විවිධාකාරයේ ජාත්‍යන්තර තරඟකාරී ක‍්‍රිකට් අභියෝගයන්ට මුහුණ දී අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාවන් ද උදා කර දේ. මේ ආකාරයෙන් මෙම තරඟාවලිය ශ‍්‍රී ලංකාවට සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සඳහා විශේෂ දක්ෂතාවයන්ගෙන් යුත් තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්  පිරිසක් බිහිකිරීමට සහාය වේ.

 

මුලින් සඳහන් කර පරිදි ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් ටුවෙන්ටිටුවෙන්ටි ක‍්‍රිකට් තරඟාවලිය ක‍්‍රිකට් ක‍්‍රීඩාලෝලි සියළුම ප‍්‍රධාන ජාතින් ආවරණය වන පරිදි සජීවීව විකාශනය කිරීමට අපේක්ෂා කරන අතර මේ හරහා මෙම තරඟාවලිය හා සම්බන්ධ හවුල්කරුවන්, ලැදි පාර්ශ්වයන් සහ වෙළෙදනාම සඳහා ඉහළ ප‍්‍රසිද්ධියක්  සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබේ. ශ‍්‍රී ලංකාවේ වසර 30 ක් පුරා පැවැති සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසුව රටවල්/සමාගම්/පුද්ගලයින් බොහෝමයක් ශ‍්‍රී ලංකාවට පැමිණ මෙරට සමඟ ව්‍යාපාර කිරීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇති අතර අනුග‍්‍රාහකත්වයන් සහ වරලත්ලාභීන් ලෙස ීඛඡුඛ සමඟ සම්බන්ධවීම අඩු පිරිවැයකින් වඩාත් ඵලදායී ලෙස ශ‍්‍රී ලාංකීය ආර්ථිකය සහ ව්‍යාපාරික ප‍්‍රජාව සමග සම්බන්ධවීමේ මාර්ගයක් ලෙස බොහෝදෙනෙක් විශ්වාස කරයි. කාලයත් සමඟ ීඛඡුඛ ටුවෙන්ටිටුවෙන්ටි ක‍්‍රිකට් තරඟාවලිය වර්ධනය වීමෙන් ීඛඡුඛ සමාරම්භක තරඟාවලියේ සිට මෙම තරඟය සඳහා සහභාගී වන කාලපීය කණ්ඩායම් හී ක‍්‍රීඩාලෝලීන් එම කණ්ඩායම් මුල් කර ගෙන ක‍්‍රමක‍්‍රමයෙන් ජන කණ්ඩායම් ඇති කර ගැනීම දක්වා ව්‍යාප්ත වේ (මෙය ලොව වටා සාර්ථකව දියත් කළ ක‍්‍රීඩා ලීග් බොහෝමයක දැක ගත හැකි දෙයකි*.

 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්, කණ්ඩායම් ගොඩනැගීම සඳහා ‘‘නගර පදනම්’’ වරලත් ප‍්‍රවේශයකට වඩා ‘‘කලාපීය’’ ප‍්‍රවේශයක් අනුගමනය කිරීමට තීරණය කරන ලදි. මෙයට හේතුව වුයේ උපමහද්වීපයේ පිහිටි අනෙකුත් රටවල්වලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාව මිලියන 20 ක පමණ ජනගහනයකින් යුත් කුඩා රටක් බැවින් නඟර පදනම් කර ගෙන ශ‍්‍රී ලංකාවේ වරලත්ලාභීන් පත් කිරීමට උත්සහා ගත්තේනම් එක් කණ්ඩායමක් කුඩා ප‍්‍රදේශයකට සීමා කරන අතර එමනිසාම එක් කණ්ඩායමක් වටා බිහිවන ක‍්‍රීඩාලෝලීන් පිරිස අඩු අඟයකට සීමා වනු ඇත. නමුත් කලාපීය ප‍්‍රවේශය තුළින් වැඩි ප‍්‍රදේශයක් ආවරණය වන අතර එමඟින් වැඩි ක‍්‍රීඩාලෝලීන් පිරිසක් ආකර්ෂණය කර ගනු ඇත. මේ අනුව සෑම කලාපීය කණ්ඩායමක්ම ක‍්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සැදුම් ගන්නා අතර ඉන් 12 දෙනෙකු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් (මින් අඩුම තරමින් ක‍්‍රීඩකයන් දෙදෙනෙක් 21 පහළ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් වේ.* වන අතර ඉතිරි ක‍්‍රීඩකයන් 06 දෙනො විදේශීය ක‍්‍රීඩකයන් වේ.

 

ීඛඡුඛ සඳහා සහභාගී වන සහ ක‍්‍රීඩා කරන මුළු කලාපීය කණ්ඩායම් සංඛ්‍යාව හතක් වන අතර එක් එක් කණ්ඩායමේ ප‍්‍රධාන ක‍්‍රීඩකයාගේ නම් (මොහු එම කණ්ඩායමේ නායක වීම අනිවාර්්‍ය නොවන අතර ීඛක්‍ විසින් මෙම ප‍්‍රධාන ක‍්‍රීඩකයන්ගේ කලාපීය සහ ජාත්‍යන්තර ක‍්‍රීකට් ප‍්‍රජාව නියෝජනය කරන ක‍්‍රීඩාලෝලීන් පිරිස සැලකිල්ලට ගෙන ඉතාමත් පරික්ෂාකාරීව තෝරන ලදි.* පහත දැක්වේ.

 

1. බස්නාහිර පලාත - තිලකරත්න දිල්ශාන්

2. කදුරට (මධ්‍යම* පලාත - කුමාර් සන්ගක්කාර

3. නැගෙනහිර පලාත - ඇන්ජෙලෝ මැතිව්ස්

4. රුහුණ (දකුණු* පලාත - ලසිත් මාලිංග

5. උතුරු පලාත - මුත්තයියා මුරලිතරන්

6. ඌව පලාත - ක‍්‍රිස් ගේල්

7. වයඹ පලාත - මහේල ජයවර්ධන

 

කලාපීය වරලත්ලාභීන් සහ ඔවුන්ගේ ප‍්‍රාථමික කණ්ඩායම් (ක‍්‍රීඩකයන් තේරීමේ  ර්‍ණෘර්ඓ” පද්ධතියක් භාවිත කර තෝරන ලදි.* පහත දැක්වේ.

 

ප‍්‍රාථමික ීඛඡුඛ කණ්ඩායම:

 

උතුර: ශකීබ් අල් හසන්, බ්‍රෙන්ඩන් ටේලර්, කෙවන් කූපර්, ඉම්රාන් ෆර්හට්, ෆිඩෙල් එඞ්වඞ්ස්, ඬේවිඞ් මිලර්, ඩිලන් ඩූ ප‍්‍රීස්, සැමුවෙල් බද්රී, චාමර කපුගෙදර, ජෙහාන් මුභාරක්, ෆර්වීස් මහාරූෆ්, ජනක ගුණරත්න, නිලංකා පේ‍්‍රමරත්න, මහේල උඩවත්ත, චතුර පීරිස්, අකලංක ගනේගම, රොෂේන් සිල්වා, පී.එච්.ඞී. කෞශල්‍යයා, සඳුන් වීරක්කොඩි, මධුර ලක්මාල්, සොහාන් මොරලැස්ස, යොහාන් ද සිල්වා, මධුශංක ඒකනායක, මුත්තයියා මුරලිතරන්.

 

නැගෙනහිර: මිචෙල් මාෂ්, ඉම්රාන් නසීර්, ට‍්‍රැවිස් බර්ට්, අහමඞ් ෂේසැඞ්, බෙන් ලාෆ්ලින්, ඒලියස් සනී, මුෂ්ෆිකර් රහිම්, නසීර් හොසේන්, නුවන් කුලසේකර, ඇන්ජෙලෝ පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ටී.එන්. සම්පත්, සචිත් පතිරණ, සුරාජ් රන්දිව්, ගයාන් මනීෂාන්, චාමීර දුෂ්මන්ත, සාමින්ද එරංග, උදාර ජයසුන්දර, කනිෂ්ක ඇල්විටිගල, සජීව වීරකෝන්, ඇන්ඩි සොලමන්ස්, ඉෂාන් ජයරත්න, චරිත් සිල්වෙස්ටර්, ඇන්ජෙලෝ මැතිව්ස්.

 

රුහුණ : ෂාහිඞ් ඇෆරිඩි, ඩැනියෙල් හැරිස්, රයන් හැරිස්, ආරන් ෆින්ච්, ජෙරම් ටේලර්, නාතන් මැක්කුලූම්, රයන් මැක්ලරන්, රිචඞ් ලෙවි, ලහිරු තිරිමාන්න, චාමර සිල්වා, ප‍්‍රසන්න ජයවර්ධන, දිල්රුවන් පෙරේරා, රමිත් රබුක්වැල්ල, තරංග ලක්ෂිත, ගිහාන් රූපසිංහ, ශාලික කරුණානායක, දෙනුවන් රාජකරුණා, මාලිංග බණ්ඩාර, කසුන් මධුශංක, ධනංජ ද සිල්වා, ශානුක දිසානායක, ගයාන් විජේකෝන්, චමින්ද විදානපතිරණ, ලසිත් මාලිංග.

 

වයඹ : අෂාර් මහමුඞ්, උමාර් අක්මල්, ටාමින් ඉක්බාල්, කොලින් ඉන්ග්රම්, කෙමාර් රෝච්, ජේම්ස් ෆොල්ක්නර්, අබ්දුල් රසාක්, බ‍්‍රාද් හොග්, දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන, කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය, කෞශල් වීරරත්න, ෂෙහාන් ජයසූරිය, සුරංග ලක්මාල්, මිලින්ද සිරිවර්ධන, චතුරාග කුමාර, නිමේෂ් පෙරේරා, චමින්ද වාස්, අලංකාර අසංක, දසුන් ශානක, මාලිංග පුෂ්පකුමාර, දිලේෂ් ගුණරත්න, මහේල ජයවර්ධන.

 

කදුරට : සයීඞ් අජ්මාල්, මිස්බාහුල් හක්, සොහෙයිල් ටන්වීර්, ක‍්‍රීස් ලින්, ඬේන් විලාස්, අල්බී මෝකල්, ජොහාන් බෝතා, අදම් වෝජස්, තිසාරා පෙරේරා, තිලින සමරවීර, කෝසල කුලසේකර, කිතුරුවන් විතානගේ, කෞශල් ලොකුආරච්චි, ජීවන්ත කුලතුංග, මාලිංද වර්ණපුර, චානක වෙලේගෙදර, සනත් ජයසූරිය, දිල්හාරා ලොකුහෙට්ටිගේ, තරංග පරණවිතාන, රොමේෂ් බුද්ධික, චින්තක පෙරේරා, කෞශල් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුමාර් සන්ගක්කාර.

 

බස්නාහිර: බ‍්‍රද් හොජ්, මාර්ලන් සැමුයෙල්, ඩැනියෙල් ස්මිත්, ඩර්ක් නෑන්ස්, රොබින් පීටර්සන්, ටිම් සූතී, ක්ලින්ට් මැකේ, කැමරන් බොර්ගස්, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, ඉන්දික ද සේරම්, දනුෂ්ක ගුණතිලක, ධම්මික ප‍්‍රසාද්, ලහිරු ජයරත්න, රුෂාන් ජාලීල්, සචිත‍්‍රා සේරසිංහ, නුවන් ප‍්‍රදීප්, දිමුත් කරුණාරත්න, අමල් ඇතුලත්මුදල, සංජය ගංගොඩවිල, නදීර නාවල, තිලාන් තුෂාර, ඉෂාර අමරසිංහ, ටී. එම්. දිල්ශාන්.

 

ඌව : ඇන්ඩෲ මැක්ඩොනල්ඞ්, උමාර් ගුල්, ෂොයිබ් මලික්, කැලූම් ෆර්ගසන්, ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින්, අබ්¥ර් රේහෙමන්, අහමඞ් අසාම්, ක‍්‍රිස් ගේල්, සචිත‍්‍ර සේනානායක, තිලින කන්ඩම්බි, උපුල් තරංග, දිල්ෂාන් මුණවීර, දිල්හාර ප‍්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චින්තක ජයසිංහ, සමීර සොයිසා, සීක්කුගේ ප‍්‍රසන්න, අෂාන් ප‍්‍රියන්ජන, විශ්ව ප‍්‍රනාන්දු, ලහිරු මධුශංක, අකිල ඉසංක, දිනේෂ් දර්ශප‍්‍රිය, සාලිය සමන්, අශාන් සිල්වා.

ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලී ග් SLPL
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
පොලිස් පරික්ෂණවලට පෙර අසාද් රවුෆ් ඉන්දියාවෙන් පිටවෙයි. on 24 May 2013

චෙන්නායි සුපර් කිංස් ප්‍රධාන විධායක ගුරුනාත් මෙයියප්පන් පොලීස් අත් අඩංගුවට on 24 May 2013

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013

Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?