• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Sunday, 22 July 2012 08:24 GMT නව ප්‍රවෘත්ති.

ඉන්දියාව ප්‍රථම තරගය ලකුණු 21කින් ජයගනී.

Tweet
Google

සචාරක ඉන්දියාව හා ශ්‍රී ලකාව අතර ප්‍රථම එක්දින අතරගය අද සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේදී අද ආරම්භ විය.


ශ්‍රීලකා කණ්ඩායම පාකිස්ථානය සමග ක්‍රීඩාකල කණ්ඩායම සමග තරග වැදීමට පිටියට පිවිසි අතර රගන හේරත් පමණක් විවේක ගන්වූ ක්‍රීඩකයන්ගෙන් කැද වා තිබිණ.


දිගු නිහැඩියාවකින් පසුව ඉන්දියානු කණ්ඩායම තම ක්‍රිකට් කාලසටහන මෙම තරගයෙන් අනතුරුව ආරම්භ කළේය. ඉන්දියානු ප්‍රිමියර් තරගාවලියෙන් අනතුරුව ඉන්දියානු කණ්ඩායම කිසිදු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී නොවූයේය.


සූරියවැව ක්‍රීඩාගණය ශ්‍රී ලකාවේ ඉතා දුශ්කර ප්‍රදේශයක් කේන්ද්‍ර කොට නිර්මාණය කර අඇති අතර මාධ්‍ය කණ්ඩායම් හා ප්‍රේක්ශකයන් ඉතා දුශ්කර තාවයන්ට මුහුණ දීම දැක ගත හැකි විය. නවාතැන් පහසුකම් හා ප්‍රවාහන පහසුකම් ඉතාමත් ප්‍රාථමික තත්වයේ පැවතීම ඊට හේතු සාදක ලෙස පෙන්වා දිය හැක.


ඉන්දියානු කණ්ඩායම් නායක මහේන්ද්‍ර සි දොනිගේ නායකත්වයෙන් පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


ඉන්දියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ගව්තම් ගම්භීර්ගේ කඩුල්ල නුවන් කුලසේකර විසින් ලබාගනිමින් ශ්‍රී ලකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නද ඉන් අනතුරුව පිටියට පිවිසි ඉන්දිය උප නායක විරාත් කෝලී හා ශෙහ්වාග් දෙවන කඩුල්ල සදහා ලකුණු 173ක සම්භන්ධතාවයක් පැවැත්වීමට සමත්විය. එහිදී ශෙහ්වාග් ලකුණු 96ක් ලබාගනීමට සමත් වූ අතර ඔහුගේ කඩුල්ල දුවද්දී දවාගැනීමට තිසර පෙරේරා සමත් විය ඉන් අනතුරෘව පිටියට පිවිසි රෝහිත් ශර්මා අඩු ලකුණු සඛාවකට නැවත ක්‍රීඩාගාරයට යැවීමට තිසර සමත් විය. විරාත් කොහ්ලී තම 12 වෙනි ශතකය මෙම තරගයේ වාර්ථා කළ අතර එය ඔහු ශ්‍රී ලකාවට එරෙහිව ලබාගත් 4වන ශතකය ලෙස සටහන් වීම කැපී පෙනේ.
ශ්‍රී ලකා කණ්ඩායමට එරෙහිව කෝලී ඔහුගේ අවසන් ඉනිම තුනේම ශතක ලබාගැනීමද සුවිශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි දොනී හා රයිනා එකතුව ලකුණු 79ක සම්භන්ධ තාවයක් සටහන් කරමින් ඉන්දියානු කණ්ඩායම ප්‍රභල ස්ථානයකට රැගෙන යෑමට සමත් විය.


අවසන් පන්දු ඕවරය යවමින් තිසර කඩුළු දෙකක් දවාගනිමින් ඉන්දියානු ඉනිම ලකුණු 314කට සීමා කිරීමට සමත් විය.

නුවන් කුලසෙකර තරගය අතරවාරයේදී අභාදයකට ලක් වී ඇති බව කණ්ඩායමනාකාරීත්වය සදහන් කළ අතර ඔහු තරගයේ යවන ලද්දේ පන්දු ඕවර 5ක් පමනි. එහිදී ලකුණු 20ක් පමනක් ලබාදෙමින් ගම්භීර්ගේ කඩුල්ල ලබා ගැනීමට සමත්විය. විරේන්ද්‍ර ශෙවාග්ගේ උඩපන්දුවක් ලබා ගැනීමට යාමේදී අතක අභාදයකට ගොදුරුව පිටියෙන් ඉවත් වූ ඔහු පන්දු රැකීමට නැවත පිටියට පිවිසියේ නැත.

ලකුණු 315ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස ඩිල්ශාන්  කඩුල්ල මුවා කිරීමට වරදින් දවා ගැනීමට ඉර්ෆාන් පතාන් සමත් වූ අතර ඩිල්ශාන්ට ලබාගත හැකි වූයේ ලකුණු 6ක් පමණි. එම දැවීයාමේ තීරනය මතබේදාත්මක තීරණයක් බව විශ්ලේශයකයන්ගේ දහස විය.

අනතුරුව පිටියට පිවිසි කුමර් සගක්කර උපුල් තරග හා එක්ව ශ්‍රී ලකා ඉනිම ගොඩ නැවූ අතර මෙහිදී තම ක්‍රීඩා දිවියේ 14වන එක්දින ශතකය වාර්ථා කරමින් මහේල ජයවර්ධනගේ එක්දින ලකුණු ප්‍රමාණය (10704) අභිබවා යාමටද සගක්කාර සමත්විය.

කුමාර් සගක්කාර 2012 වසරේ ලකුණු 1000ස සම්පූර්ණ කළ ප්‍රථම ක්‍රීඩකයා ව්මද මෙම තරගයේ සිදුවූ විශේෂතා අතර සැලකිල්ලට ගත හැකිය.

තරගයේ අවසන් භාගයේ පිටියට පිවිසි ටිසර පෙරේරා ඉතා වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින්  තරගයට අවශ්‍ය ලකුණු සාමාන්‍යය ගොඩ නැගීමට මනා පිටුවහලක් විය. එහිදී පන්දු 52කින් ලකුණු 44ක් ලබාගත් තිසර පන්දු යැවීමෙන් මෙන්ම පිතිකරනයෙන්ද තම දායකත්වක කණ්ඩායමට දැක්වීය.


අපහසු ඉලක්කයක්ව තිබූ 315ක ඉලක්කය හඹායාමේදී මැද පෙළ පිතිකරුවන්ගේ කඩා වැටීම තරගයට ඉතා විශාල බාධාවක් විය. ශ්‍රී ලකා කණ්ඩායම අවසානයේ ලකුණු 293ක් ලබා ගත් අතර යම් හෙයකින් මැද පෙළ සාර්ථක වූයේ නම් තරගයේ ජයග්‍රහණයද අත්කර ගැනීමේ හැකියාව තිබූ බව දැක ගත හැකිව තිබින. 



ඉන්දියාව ප්‍රථම තරගය ලකුණු 21කින් ජයගනී.
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013

Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?