• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Sunday, 29 July 2012 17:30 GMT නව ප්‍රවෘත්ති.

නළා රැගෙන තරග නැරඹීම අද සිට තහනම්.

Tweet
Google

මින් ඉදිරියට කිසිදු ක්‍රිකට් තරගයක් සදහා "නළා" හා ඒ හා සමාන සගීත භාණ්ඩ රැගෙන යාම වහාම නතර කිරීමට ශ්‍රී ලකා ක්‍රිකට් බළධාරීන් තීරණය කොට ඇත. ශ්‍රී ලකා ක්‍රිකට් වෙතින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට ඇත.

බහුතර ප්‍රේක්ෂක සඛාවක් මේහා සමාන උපකරණ රැගෙන ඒම නිසා ඇතිවෙන අධික ඝෝශාව ප්‍රේක්ශක රසාන්‍යතාවයට බාධාවක් වීම වැලැක්වීම හා නොයෙක් පුද්ගලයන් මෙම උපකරණ මගින් අනෙකුත් ප්‍රක්ශකයන්හට හිරිහැරයක් වන අන්දමින් ශබ්
ද පිටකිරීමද මෙම තීරණය ගැනීමට හේතුවී ඇත.

මෙවන් නළා ශබ්ද කිරීම් කරදර කාරී ලෙස කිරීම නිසා ශ්‍රවන ආභාධ අතිවීමේ අවස්ථා ඇතිවිය හැකි අතර නොයෙක් අවස්ථාවල තරග අතරමග නැරඹීම අත හැර නිවෙස් බලා පිටත්වන ප්‍රේක්ශකයන් සම්බන්ධවද වාර්ථාවී ඇත.

මෙම තහනමට පපරෙ සගීත භාණ්ඩ අයත් නොවන අතර ප්‍රේක්ශකයන්ගේ රසාන්‍යතාවය උපරිමයෙන් තබා ගනිමින් එමගින් සිදුවිය හැකි අනිසි හිරිහැර වැළැක්වීම බළධාරීන්ගේ වගකීම බවද තව දුරටත් සදහන් කොට ඇත.

නොයෙක් පුද්ගලයින්ගේ නිදහස අයුතු ලෙස භුක්ති විදීමේ අනිසි ප්‍රථිපලයක් ලෙස මෙම තීරණය සදහන් කළ හැක.

ලබන 31ක් වන දින තරගයටද මෙවැනි "නළා" ගෙන ඒම සපුරා තහනම්වන අතර මින් ඉදිරියට මෙම තීරණය තරයේ ක්‍රියාවට නැවීමට තීරණය වී ඇත.

අනෙකුත් ප්‍රෙක්ශකයන්ගේ නිදහසට බාධා නොකර තරග රස විදීමෙන් තමන්ට මෙන්ම අවට සිටින අනෙකුත් ප්‍රේක්ශකයන් හටද එම තරග නිදහසේ නැරඹීමේ හැකියාව ලැබෙන බව අපගේද මතයයි.

 

 


නළා රැගෙන තරග නැරඹීම අද සිට  තහනම්.
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013

Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?