• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Friday, 27 July 2012 17:04 GMT නව ප්‍රවෘත්ති.

සුපුරුදු කණ්ඩායම හෙට තරග බිමේ, අපි ශක්තිමත් - මැතිව්ස්

Tweet
Google

"ඉන්දියානු කණ්ඩායම ප්‍රභල කණ්ඩායමක් ඔවුන් සැමවිටම අවශ්‍ය විටක නැගී සිටිය හැකි කණ්ඩායමක්, ඔවුන් ගැන අඩු තක්සේරුවකින් අප ක්‍රීඩාකරන්නෙ නැහැ. " ශ්‍රී ල○කා කණ්ඩායම් උප නායක ඇන්ජලො මැතිව්ස් ප්‍රකාශ කර සිටියේය.  

ඉන්දියාවට එරෙහිව තුන්වන එක්දින තරගයට ප්‍රථම මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වූ ඇන්ජලො මැතිව්ස් තම කණ්ඩායමේ සූදානම පිළිබදව තම අදහස් දැක්වීය.

ශ්‍රී ල○කා කණ්ඩායමේ වෙනස් කිරීමක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පැවසූ මැතිව්ස් පෙර තරග කළ කණ්ඩායමම හෙට දිනද ක්‍රීඩාකිරීමේ ඇති හැකියාව වැඩි බව සදහන් කර සිටියේය.

කණ්ඩායමක් ලෙස තමන් ඉතා ශක්තිමත් බවත් තරගාවලිය ජයගැණිමට තම කණ්ඩායාමට ඇති හැකියාව පිළිබදව සැහීමකට පත් විය හැකිබවත් මැතිව්ස් තව දුරටත් කියා සිටියේය.

ඉසුරු උදානගේ පන්දු යැවීම පිළිබදව සදහන් කරමින් මැතිව්ස් කියා සිටියේ ඔහුගේ පළමු තරගයේදී ඔහු තරමක් තිගැස්මකින් පසු වූ බවත්, ඔහු පන්දු යවන්නෙකු වශයෙන් හොදින් තම කාර්යය ඉටු කළහැකි ක්‍රීඩකයෙකු ලෙසත් තමන් මෙන්ම කණ්ඩායමද විශ්වාස කරන බවත් පැවසීය.

තිසර පෙරේරාගේ පන්දු කරනය පිළිබදව ඉතාමත් ප්‍රශ○සා මුඛයෙන් කථාකල මැතිව්ස් ඔවුන් දෙපල යුගලයක් ලෙස පන්දු යැවීමේදී ඉතාමත් ශක්තිමත් ලෙස ක්‍රීඩාකරන බව ප්‍රකාශ කළේය. තිසර පෙරේරා හා මැතිව්ස් දෙපළම මරදාන ශාන්ත ජෝශප් විදුහලේ එකම කණ්ඩායමේ ක්‍රීඩාකළ ක්‍රීඩකයන් වීමත් දෙදෙනාම එකම ඉරියව්වකින් පන්දු යැවීමද විශේෂත්වයකි.

ප්‍රේමදාස පිටිය පිළිබදව නොබොදා අවසන් වුණ පාකිස්ථානයට එරෙහි තරගයට මතකය ගෙන ගිය මැතිව්ස් විදුලි අලෝක තත්වය මධ්‍යයේ වුවද ලකුණු හඹායාම එතරම් අපහසු නොවන බව පැවසීය. නමුත් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ඉතිහාසය ගෙන බැලුවහොත් එය එතරම් පහසු කටයුත්තක් නොවන බව පෙනී යයි. නමුත් ලෝක කුසලානයට පෙර ක්‍රීඩාගණයේ නවීකරණ කටයුතුවලින් අනතුරුව, තණතීරුවේ යම් පිතිකරුවන්ට වාසිදායක තත්වයක ඇතිවී ඇති බව පෙනී යයි.

ශ්‍රී ල○කාව මේවනවිට තරග 1-1 වශයෙන් තරගාවලිය සම කර ගැනීමට සමත්ව සිටින අතර තරගාවළියේ පෙරමුන ගැනීමට හෙට දින තරගය මනා පිටුවහලක්වනු ඇත.


සුපුරුදු කණ්ඩායම හෙට තරග බිමේ, අපි ශක්තිමත් - මැතිව්ස්
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

බංගලාදේශය 20යි 20න් පැරදවූ ශ්‍රී ලංකාව තවදුරටත් අංක එකේ on 31 March 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?