• Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
    • Overthrow
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports
  • Champions Trophy 2013
    • Schedule/Table
      • Warm Up

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by TM Nadeeshan On Saturday, 28 July 2012 18:15 GMT නව ප්‍රවෘත්ති.

රයිනා, පතාන් යුගලය ශ්‍රී ලකාවෙන් ජයග්‍රහණය උදුරා ගනී.

Tweet
Google

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලoකා කණ්ඩායම අද දින මුලින් පහරදීමට තීරණය කළ අතර ලහිරු තිරිමාන්න වෙනුවට දග පන්දු යවන තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ජීවන් මෙන්ඩිස් කැදවා තිබීම ලකා කණ්ඩායමේ තිබූ එකම වෙනස්කම විය.

අරම්භය බිද වැටුණත් මහේල සහ සගක්කාරගේ අනගි පිති හරඹය ශ්‍රී ලoකා කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට සමත් විය. සගක්කාර ලකුණු 73ක්ශ ශ්‍රී ලකා නායක මහේල ලකුණු 65ක්ද ලබා ගනිමින් ඉන්දියානු පන්දු යවන්නන් අසරණ කිරීමට සමත් විය.

Photo album of Cricket Fans at 3rd ODI

ඔවුන් දෙදෙනා එක්වහතරවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක සම්බන්ධතාවයක් වාර්ථා කිරීමට සමත්වූ අතර ශ්‍රී ලකා කණ්ඩායමේ ප්‍රථම කඩුළු ත්‍රිත්වය ලකුණු 19කව තිබියදී දැවී යෑමෙන් වූ හානිය මකා දැමීමට එම සම්බන්ධතාවය ඉවහල් විය. ඔවුන් දෙපළගෙන් අනතුරුව කඩුල්ලට එක්වූ ඇන්ජලො මැතිව්ස් හා ජීවන් එක්ව නොබිදුණු ලකුණු 101 ක සම්බන්ධ තාවයක් පවත්වා ගනිමින් ශ්‍රී ලකා කණ්ඩායමේ සම්පූර්ණ ලකුණු එකතුව ලකුණු 286ක් දක්වා ගෙන යාමට සමත්විය. එහිදී ඇන්ජලො මැතිව්ස් ලකුණු 71 නොදැවී දවා ගත් අතර පන්දු 57ක් පමණක් ඒසදහා වැය කරමින් හතරේ පහර 5ක් සමග එක් හයේ පහරක්ද ලබා ගැනීමට සමත්විය.

ලහිරු තිරිමාන්න වෙනුවට එක්වූ ජීවන් මෙන්ඩිස් ලකු 45ක් නොදැවී ලබා ගැනීමට වැය කරනු ලැබුවේ පන්දු 40ක් පමණි එහිදී මනරම් හයේ පහරක්ද ඇතුළත්ව 4 පහර් 3ක් ලබා ගැනීමට සමත් විය. අතිරේක ලකුණු 20ක් ලබා දෙමින් ඉන්දිය කණ්ඩායම වෙතින්ද ශ්‍රී ලකා කණ්ඩායමට අනගි සහයක් ලබාදීම දැක ගැනීමට හැකිවිය. සහීර් ඛාන් පමණක් සාර්ථක පන්දු යවන්නන් අතර සිටි අතර කඩුළු 2ක් ලකුණු 39කට ලබා ගැනීමට ඔහුට හැකිවිය.


ශ්‍රී ලoකාව 286/5 (50)

තරන්ග 8,ඩිල්ශන් 4,සන්ගක්කර 73,චන්ඩිමල් 0,ජයවර්ඩන 65,මැතිව්ස් 71*,ජීවන් මෙන්ඩිස් 45*

සහීර් ඛන් 2/39,ඉර්ෆාන් පතන් 1/59,අශොක් ඩින්ඩ 1/76,රාහුල් ශර්ම 1/45,අශ්වින් 0/50,සෙහ්වග් 0/3,රොහිත් හර්ම 0/4


ඉන්දීය ඉනිම අරම්භ කළ විරෙන්ද්‍ර  ශෙහ්වාග් හා ගව්තම් ගම්භීර්ට වැඩිවේල පළමු කඩුල්ලේ සම්භන්ධතාවය පවත්වා ගැනීමට ඉඩ නොදුන් තිසර පෙරේරා ශෙවාග්ගේකඩුල්ල ලකුණු තුනකට ලබා ගැනීමට සමත්වූ අතර, දෙවන කඩුල්ල වෙනුවෙන් ගම්භීර් හා කොහ්ලී එක්ව ලකුණු 105ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් විය. කොහ්ලීගේ කඩුල්ල අනර්ග උඩපන්දුවක් තමන් විසිම රැක ගනිමින් ලකුණු 38කට ඩැහැගැනීමට රoගන හේරත් සමත් වුවද ඉන් අනතුරුව එක්වූ ඉන්දීය කණ්ඩායම් ම්නායක මහේන්ද්‍රසි දෝනි හා ගම්භීර් නැවතත් සාර්ථක සම්භන්ධතාවයක් පැවැත්විමට සමත් විය.

ඔවුන් දෙදෙනා එක්ව එක්කල ලකුණු 767ක සම්භන්ධතාවය බිද හල ලසිත් මාලින්ග, ඉන් අනතුරුව පිටියට පිවිසි රොහිත් ශර්මා ප්‍රථම පන්දුවෙන්ම දවාලමින් පිට පිට කඩුළු ද්විත්වයක් ලබාගත් මාලින්ග නැවතත් තරගය ශ්‍රී ලකාව දෙසට ඇද ගැනීමට සමත් විය. පිතිකරුවන්ගේ පවර් ප්ලේ අවස්ථාවේ සාර්ථක ඵල නෙලාගැනීමට ඉන්දියන් පිති කරුවන් අසමත්වුවද එහි වාසිය මාලින්ගගේ පන්දු හමුවේ ලකාව දෙසට යොමුවිය.

සුරේශ් රයිනා හා ඉර්ෆාන් පතාන් ඉන් අනතුරුව පිටියට එක්ව ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහීමාවත වෙත ගෙන යමින් නොබිදුනු සම්බන්ධතාවයක් 6වන කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට සමත් වීම තරගාවලියේ 2-1ක් වශයෙන් ඉන්දියාව ඉදිරියට රැගෙන යෑමට සමත් විය.

සචිත්‍ර සේනානයක අතින් ඉතා අවශ්‍ය මොහොතක උඩපන්දුවක් ගීලිහීයාම මෙම තරගයේ ශ්‍රී ලකා කණ්ඩායමේ පසු බෑමට එක් හේතුවක් වුවද තරගයක මෙවන් සිදුවීම් සිදු වීම සමාන්‍ය තත්ත්වයක් බව සදහන් කළ යුතුය.

ඉන්දියාව කඩුළු පහකින් ජයගනිමින් තරගාවලියේදී තරග 2-1 වශයෙන් ඉදිරියෙන් සිටීමට සමත් විය. 

ඉන්දියාව 288/5 49.4 ඕවර

ගම්භිර් 102,සෙහ්වග් 3, කොහ්ලි 38,දොනි 31,ශර්මා 0,රයිනා 65*,පතාන් 34*

මලින්ග 2/60,තිසර පෙරේරා 1/57,ඉසුරු උදාන 0/42,මැතිව්ස් 0/49,හේරත් 1/36,ඩිල්ශන් 0/14,ජීවන් මෙන්ඩිස් 0/19

 


රයිනා, පතාන් යුගලය ශ්‍රී ලකාවෙන් ජයග්‍රහණය උදුරා ගනී.
Tweet
Website Design Brisbane



RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
ශ්‍රී ලංකාව 2007 සිට පැවති ICCතරගාවලි අතුරින් 6වැනි වරටත් අවසන් පූර්ව වටයට on 17 June 2013

පාසල් රග්බි තරගාවලිය නැවැත්වීමේ අවධානමක් on 08 June 2013

ධර්මරාජ විදුහලට කිරුළ අහිමි කිරීමේ කැරැල්ලක් on 03 June 2013

ඉසිපතන - රාජකීය තරගය ජයපැරදුමෙන් තොරබවට තීරණය වෙයි. on 03 June 2013

රග්බි විනිසුරු ප්‍රදීප් ප්‍රනාන්දුට වසරක තරග තහනමක්. on 30 May 2013

තරග පාවාදුන් තවත් ක්‍රීඩකයන් හෙළිවෙයි, මෙයියප්පන් 29දා තෙක් පොලිස් භාරයේ on 25 May 2013

පොලිස් පරික්ෂණවලට පෙර අසාද් රවුෆ් ඉන්දියාවෙන් පිටවෙයි. on 24 May 2013

චෙන්නායි සුපර් කිංස් ප්‍රධාන විධායක ගුරුනාත් මෙයියප්පන් පොලීස් අත් අඩංගුවට on 24 May 2013

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013

Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?